අනුමිනාති

anumināti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+මා √ කි. පරිමානෙ, ප්‍රමාණ කිරීමෙහි-ආ+ඉ+නා+ති) අනුව ප්‍රමාණ කරයි, මණියි. (පි. 70)

Digital Pāḷi Dictionary