අනුරවති

anuravati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+රු. √ සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) ප්‍රතිශබ්ද කරයි, පිළිරැව් දෙයි. (පි. 70)