අනුසඤ්චෙතෙතිanusañcetetiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (අනු+සං+චිත. √ චු. සඤ්චෙතනෙ, සිතීමෙහි +ණෙ+ති) සිතයි, අනුස්මරණය කරයි. (පි. 72)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 87 ← අනුසඤ්චරී අනුසඤ්ඤත්ති →