අනුස්වාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) අනුනාසික ශබ්දය; අනුනාසික ශබ්දය දක්වන සලකුණ; බින්දුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනුනාසික ශබ්දය; ‘ං’ වර්ණය (සං. අනුස්වාර)