අනෙකන්තික

anekantika

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එකාන්ත නොවන්නේ අනෙකාන්තිකයි. පඤ්චවිධ හේත්වාභාෂයන් අතුරෙන් ප්‍රධානවූයේ අනෙකාන්තිකය. (පි. 74)