අනේකවිධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොයෙක් ආකාර වූ; නානාප්‍රකාර; විවිධ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොයෙක් ආකාර වූ; නානාප්‍රකාර (පා. සං. අනෙකවිධ)