අනේකාග්ර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඒකාග්ර නැති; එකඟ නැති.
අනේකාන්තවාදය
නා. කිසි දෙයක් ඇත කියා හෝ නැත කියා හෝ ස්ථිර මතයක නොපිහිටීම ලක්ෂණ කොට ඇති දර්ශනය.
වි. ඒකාග්ර නැති; එකඟ නැති.
අනේකාන්තවාදය
නා. කිසි දෙයක් ඇත කියා හෝ නැත කියා හෝ ස්ථිර මතයක නොපිහිටීම ලක්ෂණ කොට ඇති දර්ශනය.