අනේකාර්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අනේක + අර්ථ]
වි. නොයෙක් අර්ථ ඇති; බොහෝ තේරුම් ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොයෙක් අර්ථ ඇති (සං. අනෙකාර්ථ)