අනොජග්ඝති
anojagghati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+උ+ජග්ඝ √ භු. හසනස්මිං, සිනාසීමෙහි +ති) උජ්ජග්ඝනය නොකරයි, අත්පොළසන් ගසා මහත් කොට සිනා නොවෙයි. (පි. 75)
Digital Pāḷi Dictionary
- anojagghati pr