අඳුන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කාලවර්ණ මුවකුගේ සම; අඳුන් දිවිසම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. collyrium
2. n. kohl