සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 259
අඳුනන්නා
n. acquaintance
අඳුන්
අඳුන් දිවි දෙන
n. pantheress
අඳුන් දිවියා
n. panther
අඳුන්වා දීම
n. introduction
අඳුන්වා දෙනවා
අඳුනා ගන්නවා
vt. identify
අඳුනා ගැනීම
අඳුනාගන්නවා
අඳුර
1. black-out
2. n. cloudiness
3. n. darkness
4. n. shade
5. n. shadow
6. n. tenebrosity
7. Aes. black out
අඳුරට අනුවර්තනය
Phy. dark adaptation
අඳුරනවා
අඳුරු
1. adj. blurred
2. adj. crepuscular
3. a. dark
4. a. dim
5. a. dingy
6. a. dismal
7. a. dull
8. a. lurid
9. a. misty
10. moonless
11. a. murky
12. a. obscure
13. a. shadowy
14. a. somber
15. a. sombre
16. a. sorrel
17. a. swart
18. a. tenebrous
19. a. twilight
අඳුරු කරනවා
1. v. becloud
2. black-out
3. vti. cloud
4. vti. darken
5. vt. dim
6. vt. obfuscate
7. vt. obscure
8. v. shade
9. Soc. black out
අඳුරු කහපාට සම
n. buff
අඳුරු කාඨින්යය
අඳුරු කිරීම
අඳුරු ගතිය
n. tenebrosity
අඳුරු තාරකාව
n. pulsar
අඳුරු නැති
a. light
අඳුරු නොකළ
a. unshaded
අඳුරු නොවූ
a. sunny
අඳුරු පැල්ලම
n. blur