සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 260

අඳුරු බව

n. blur

අඳුරු බිම් ප්‍රදීපනය

Che. dark ground illumination

අඳුරු ලක්ෂ්‍යය

n. macula

අඳුරු ලෙස

adv. darkly

අඳුරු වර්ණ ඇති

a. subfusc

අඳුරු වැටෙන වේලාව

n. gloaming

අඳුරු විමෝචකය

dull-emitter

අඳුරු වීම

1. black-out
2. Psy. dimming
3. Ele. black out

අඳුරු වූ

1. a. blear
2. a. dusky

අඳුරු වෙනවා

1. v. blur
2. vti. darken
3. vt. dim
4. vi. lower

අඳුරු සමය

n. night

අඳුරු සහිත

a. gloomy

අඳුරුකිරීම

Soc. black out

අඳුරුබව

1. n. cloud
2. n. gloominess

අඳුරුව

adv. faintly

අඳුරුවන්

1. a. gray
2. a. grey

අඳුරෙහි පරීක්ෂාවෙන් බලනවා

vi. peerless

අඳුරේ භෙළනවා

vt. eclipse

අඳුරේ හෙළනවා

eclipse

අඳුවැටිය

typhlosole

අඳූරු කරනවා

1. dim
2. obscure

අඳූරු වෙනවා

dim

අඳෝනා පවත්වන අවතාරයක්

1. n. banshee
2. n. banshie

අඳෝනාව

1. n. lamentation
2. n. wail
3. n. whine