අපකසති

apakasati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අප+කස. √ භු. හිංසායං, විලෙඛනෙ, පෙළීමෙහි. ඉරි ඇඳීමෙහි +ති) ආපසු අදියි, පෙළයි, ඉරි අඳියි. (පි. 79)