අපභ්රංස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉන්දියානු ප්රාකෘත භාෂාවක්.
2. (රූඪි.) නා.ප්ර. නොතේරෙන බස; දූෂිත භාෂාව; ව්යාකරණානුකූල නොවූ භාෂා ව්යවහාරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පුරාණ ඉන්දියාවේ භාවිත වූ ප්රාකෘත භාෂාවක්/තේරුම් ගත නොහැකි ප්රකාශ (සං. අපභ්රංශ/අපභ්රංස)