අප්‍රභ්‍රංශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉන්දියානු ප්‍රාකෘත භාෂාවක්.
2. (රූඪි.) නා.ප්‍ර. නොතේරෙන බස; දූෂිත භාෂාව; ව්‍යාකරණානුකූල නොවූ භාෂා ව්‍යවහාරය.