අපාය අක්ෂර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. අශූභ යැයි සලකනු ලබන ‘එ, ක, ය, ම, ර, ජ, අ, ණ, න, ළ, අං’යන අකුරු; අනිෂ්ටාක්ෂර; අවාකර.