අපායාක්ෂර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.බහු. අශූභ යැයි සලකනු ලබන ‘එ, ක, ය, ම, ර, ජ, අ, ණ, න, ළ, අං’යන අකුරු; අනිෂ්ටාක්ෂර; අවාකර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අශුභ යැයි සම්මත අකුරු; අනිෂ්ටාක්ෂර (සං. අපාය + අක්ෂර)