අබ්භුදීරෙති

abbhudīreti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+උ+ඊර. √ භු. වාචායං, කීමෙහි +ති) මහත් කොට ශබ්ද කෙරෙයි, ඝොෂණය කෙරෙයි, උසස් කොට කියයි. (පි. 85)

Digital Pāḷi Dictionary