අබ්භුන්නදති
abbhunnadati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+උ+තද √ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) උසස් කොට නාද කරයි, මහත් කොට ශබ්ද කරයි. (පි. 86)