අබ්භුස්සක්කති

abbhussakkati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+උ+සු+කා. √ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) උත්සාහ කරයි. අධිකවීර්‍ය්‍ය කෙරෙයි. (පි. 86)