අබ්භෙති
abbheti
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+ඉ. √ භු. ගතියං, යාමෙහි +ති) ඇතුළත් කෙරෙයි. සාපත්තික භික්ෂුවක් ඊට පිළියම් කර විනය නය පරිදි නැවත සඞ්ඝයාට ඇතුළත් කරගනියි. (පි. 86)
Digital Pāḷi Dictionary
- abbheti pr (vinaya) rehabilitates; reintegrates; readmits [ā + vhe + ti]