අබ්‍රහ්මචරියා

abrahmacariyā

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. පහත් හැසිරීම, උතුම් නොවන හැසිරීම, අබ්‍රහ්මචරියන්ති අසෙට්ඨචරියං ද්වයංද්වයසමාපත්තිය, මෙවුම්දම් සේවනය, යන නම් වලින්ද මෙය හඳුන්වනු ලැබේ. සමුට්ඨාන වශයෙන් කාය චිත්ත සමුට්ඨානය ද, වෙදනා වශයෙන් සුඛ හා උපෙක්ෂා වෙදනාව ද, මූල වශයෙන් ලොභය හා ද්වෙෂය ද, කර්මයන්ගේ වශයෙන් කාය කර්මය ද මේ සඳහා උපයොගී වන්නේය.
අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය -
අඞ්ගාරකාසුං ජලිතංච විඤ්ඤු,
අසම්භූනන්තො පන බ්‍රහ්මචරියං -
පරස්සදාරං නාතික්කමෙය්‍ය. (පි. 84)