අභ්‍යවකාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වායුව ද ඇතුළු කිසිවක් නැති අවකාශ ප්‍රදේශය.
2. නා. අහස; අජටාකාශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අහස/අවකාශ ප්‍රදේශය (සං. අභ්‍යවකාශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. space