අභික්‍රම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉදිරියට යෑම; අභිමුඛ වීම.
2. නා.ප්‍ර. ප්‍රහාරය; යුද්ධය.
3. නා.ප්‍ර. නැගීම.