අභික්රමණසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ඉදිරියට යෑම; අභිමුඛ වීම.2. නා.ප්ර. ප්රහාරය; යුද්ධය.3. නා.ප්ර. නැගීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 143 ← අභික්රම අභික්රමණය →