අභිජිගිංසති
abhijigiṃsati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+හර. √ භු. හරණෙ, හැරීමෙහි, ‘හ’ හට ‘ජ’ - ඉ. ‘හර’ට ‘ගිං’+ස+ති) දිනනු කැමැති වෙයි. ලෝභී වෙයි. (පි. 89)
Digital Pāḷi Dictionary
- abhijigiṃsati pr