අභිධාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශබ්දයක මුඛ්යාර්ථය හෙවත් ප්රධාන අර්ථය ප්රකාශ කිරීමේ ශක්තිය; වාච්යාර්ථය දැක්වීමේ හැකියාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වාච්යාර්ථය ප්රකාශ කිරීමේ ශක්තිය (පා. සං. අභිධා)