අභිනිප්පිළෙති

abhinippiḷeti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+නි+පීල. √ චු. පීඩායං, පෙළීමෙහි +ණෙ+ති) පෙළයි, මිරිකයි, මඩියි. (පි. 91)