අභිනිවිෂ්ටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. ඇතුළට බැස ගත්; දැඩිව ගත්; කා වැදුණු; එල්බ ගත්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 145 ← අභිනිවිට්ඨ අභිනිවිසති →