අභිනිවිසති

abhinivisati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+නි+විසු+අ) අතුළට වදී; ආලය කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+නි+විස. √ භු. පවෙසනෙ, ඇතුළත් වීමෙහි +ති) අන්තර්‍ගත වෙයි, ඇතුළත් වෙයි. (පි. 91)

Digital Pāḷi Dictionary