අභිනීහාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පැතුම; ප්රාර්ථනාව; මනෝ ප්රණීධානය; බුදු, පසේ - බුදු හෝ රහත් බව ලැබීම සඳහා අධිෂ්ඨාන කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අධිෂ්ඨානය; ප්රාර්ථනාව (පා. අභිනීහාර)