අභිරමතීabhiramatīසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (අභි+රමු. √ භු. කීළායං, ක්රීඩාවෙහි +ති) ඇලෙයි, අභිරති කෙරෙයි. (පි. 93)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 119 අභිරමති ← අභිරමති අභිරමන →