අභිවාහෙතිabhivāhetiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (අභි+වහ. √ භු. පාපණෙ, පැමිණීමෙහි +ණෙ+ති) ඉවත් කෙරෙයි, විනාශ කෙරෙයි, පාකරයි. (පි. 94)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 121 ← අභිවාහී අභිවික්රමය →