අභිසෙචති

abhisecati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+සිච. √ භු. ඝරණෙ, ඉසීමෙහි +ති) ඉසියි, ජලසෙචනය කරයි. (පි. 96)