අභෙදොපවාර

abhedopavāra

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්වභාවය නැතියහු කෙරෙහි ඒ ස්වභාවය නගාලීම උපචාර නමි. එම ස්වභාවය ආරෝපණය කරණු ලබන්නේ නොවෙනස්ව සැලකීම නිසයි. ඊට අභෙදොපචාරයයි කියනු ලැබේ. (පි. 97)