අමථිතකප්ප
amathitakappa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වජ්ජිපුත්රක භික්ෂූන් ඇතිකළ දශවස්තුවෙන් එකක්, කිරි බැවින් තොරවූත් දී බැවින් තොර වූ කිරත් කැප කරවාගෙන බීම කැපය යන මතය. (පි. 98)
Digital Pāḷi Dictionary
- amathitakappa masc practice of (drinking) milk which has turned but not yet separated (after one has finished one's meal) [amathita + kappa]