අමරාවික්ඛෙපිකවාද

amarāvikkhepikavāda

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ලිස්සා යාම නිසා ආඳා අල්ලා ගැනීම දුෂ්කර වන්නාක් මෙන් ඒ මේ අතට පැන පැන යන වාදය. ‘ද්වාසට්ඨි දිට්ඨි’ බලනු. (පි. 98)