අම්බලම් පාළුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. අම්බලම් වැනි පාළු ගෙවල යට ලී පරාල ආදිය සිදුරු කොට බෙන සාදාගන්නා කුරුමිණි විශේෂයක්.