අම්බලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මහා මාර්ගය අසල කරවන ලද විශ්‍රාම ශාලාව; ගිමන්හල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගිමන්හල (දෙ. அம்பலம்)