අම්බුධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජල සම්භාරය; සාගරය.
2. නා. මුහුදු ලුණු.
3. නා. සතර; සිවුවැන්න.