අම්බුනිධියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ජල නිධිය; සාගරය.2. (ජ්යෝති.) නා. සියාවස නම් නැකත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 153 ← අම්බුධිය අම්බුවෙග →