අම්මණ්ඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැඩිහිටි තැනැත්තිය; මව.
2. නා. නැන්දා; නැන්දම්මා.
3. (කථා උඩ.) නා. ඇවැස්ස මාමා; මවගේ සහෝදරයා.
4. නා. ස්වාමියාගේ හෝ භාර්යාවගේ පියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මව/වැඩිහිටි කාන්තාව