අමාත්‍යාංශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අමාත්‍ය + අංශය]
නා. අමාත්‍යවරයකුට බාර වූ රජයේ කාර්යාංශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇමතිවරයකුට භාර වූ රජයේ කාර්යාංශය (සං. අමාත්‍ය + අංශ)