අයස්ථානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ජ්යෝති.) යමකුගේ ජන්ම කේන්ද්රයේ ආදායම් ආදි ලාභ ප්රයෝජන ගැන කියවෙන ස්ථානය; කේන්ද්රයක එකොළොස් වන රාශිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ජන්ම කේන්ද්රයෙහි ලැබීම් ගැන කියවෙන ස්ථානය