අයිලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යක්ෂ ප්‍රේතාදීන්ට පුදන ආහාරය.
2. නා. යක්ෂ ප්‍රේතාදීන්ට ආහාර තබන මැස්ස.
3. නා. යකුන් නැටීමේ දී කට්ටඩියාගේ නැටුමට සාදා ගන්නා අට්ටාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යක්‍ෂ ප්‍රේතාදීන්ට පුදන ආහාරය/ශාන්තිකර්මවල දී තනන අට්ටාලය