අරියවස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. භික්ෂූන්ගේ පාරම්පරික ප්‍රතිපත්ති; සතර ආර්යවංශ; චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන දෑ ලද පමණින් සතුටු වීම හා භාවනානුයෝගී ව විසීම.
2. නා.ප්‍ර. සූත්‍ර දේශනාවක්.