අරියවාස
ariyavāsa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අර්ය්යවාසය, ආර්ය්යභූමිය, ආර්ය්ය පුද්ගලයන්ගේ වාස භූමිය, දශවිධ ආර්ය්යවාස. (‘දසවාස’ බලනු.) “අරියා වසිංසු වසන්ති වසිස්සන්ති එත්ථානි අරියවාසා. (පි. 101)
Digital Pāḷi Dictionary
- ariyavāsa masc way of living of the noble ones; sublime state [ariya + vāsa]