අල්පමාත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ස්වල්ප ප්‍රමාණ වූ; ඉතා මඳ; සුළු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ස්වල්ප ප්‍රමාණ වූ (සං. අල්පමාත්‍ර)