අල්පේශාඛ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අල්ප + ඊශ + අඛ්‍ය]
වි. අල්ප වූ යශස් ඇති; ස්වල්ප අනුභාව ඇති; බලයෙන් අඩු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අල්ප වූ ආනුභාව ඇති (බෞ.සං. අල්පෙශාක්‍ය පා. අප්පෙසක්ඛ)