අලිඞ්ගික
aliṅgika
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ලිඟු නියමයක් නැති, අලිඞ්ගික නාමය, තුම්හ අම්හ ශබ්ද, නිපාත උපසර්ග හා ආඛ්යාතද අලිඞ්ගිකයි. (පි. 103)